• Shop
  • About us
  • Locations
  • Contact Us
0 0
0 Shopping Cart
Shopping cart (0)
Subtotal: රු0.00

Checkout

Orders accepted over Rs. 500 only.
Free shipping within 5 km radius from Wellawatte.
0 0
0 Shopping Cart
Shopping cart (0)
Subtotal: රු0.00

Checkout

Orders accepted over Rs. 500 only.
Free shipping within 5 km radius from Wellawatte.

Sumanadisi Bakers History

Sumanadisi Bakery, which is among the few successful businesses from the island, who conquered the business world by its own grassroots strength. We started in the year 1975, and since then have been shaping our bakery production to reach such an advanced state.

Therefore, for nearly 50 years continuously, Sumanadisi Bakery has been committed to bring you the highest quality bakery food and sweets with excellent taste, by combining modern equipment and technology in creating traditional Sri Lankan bakery products.

Sumanadisi Bakery has always been ready to serve your favorite oven fresh bakery food items to you, under the proud family-owned direction of sole proprietor Prahan Hettiwatta, who employs more than 150 professional staff and skilled bakers.

දිවයින පුරා සිටින සාර්ථක වියාපරිකයින් අතලොස්සක් දෙනා අතරින්, ස්වශක්තියෙන් වෙළද ලෝකය ආක්‍රමණය කොට ජයගත් සුමනදිසි බේකරි, 1975 වර්ෂයේදී ආරම්භ කොට මෙවන් දියුණු තත්වයකට පැමිණීමට බේකරි නිෂ්පාදනය හැඩගස්වා ඇත්තේ රෝසමල් යහනාවකින් නොවේ. ඒ මෙන්ම නොකඩවා වසර 50 කට ආසන්න කාලයක් ශ්‍රී ලාංකීය සම්ප්‍රදයික බේකරි නිෂ්පාදනය උදෙසා නවීන උපාංග හා තාක්ෂනය මුසුකර උපරිම රසයකින් යුතු ඉහලම තත්වයෙන් යුතු බේකරි ආහාර රසකැවිලි ඔබවෙත ගෙන ඒමට සුමනදිසි බේකරිය නිරන්තරෙන් ඇප කැප වී සිටි. 

සුමනදිසි හිමිකරු හා අධ්‍යක්ෂක ප්‍රහාන් හෙට්ටිවත්ත අධීක්ෂණයෙන් 150 වැඩි සේවක පිරිසකගේ අවංක, කාරයශුරත්වය තුල උණු උණුවේම බේකරි කෑම ඔබ වෙත පිරි නමන්න සුමනදිසි බේකරි සැමවිටම සැදි පැහැදී සිටි.

Founder’s Story

In remembrance of our founder, Mr. Sumanasiri Hettiwatta Mudalali, we fondly recall his tough, challenging, and exhaustive personal initiatives in the business development of the Sumanadisi brand’s early days.

It is clear these here today, are the results of his unstoppable courage and persistent efforts. He has set an example for anyone who is in business or not, to gain inspiration on how to run a business that stands the test of time.

සුමනසිරි හෙට්ටිවත්ත මුදලාලි මහතා ඔහුගේ කටුකවුත්, දුෂ්කරවුත්, වෙහෙසකාරිවු වියාපාර දියුණුව දෙස ආපසු හැරි බැලීමේදී පසක් වන්නේ ඔහුගේ අප්‍රතිහත ධ්‍යිර්ය හා නොපසුබට උත්සාහයේ ප්‍රතිපලයි. වියාපාර කරන හෝ නොකරන කාට වුවද දියුණු වීමට ඉන් ලබා ගත හැකි ඇති මහත්ය.

Are you interested in our delicious bakery items? We supply our products around the Colombo city and the suburbs!

Free delivery within 5km radius from Wellawatte for cart checkout.

උනු උනුවේ බේකරි කෑම ගන්න, සුමනදිසි බේකර්ස්

වැල්ලවත්තේ සිට කිමි 5 වපසරියක් ඇතුලත අප විසින් නොමිලේ ඔබගේ online ඕඩරය ලබන්නාට සපයනු ඇත.

Order via phone for delivery using whatsapp

+94 076 234 6803

Collect from Outlet Call කලින් අමතා කැම ඔඩරය සුමනදිසි වෙතින් පැමිණ ගැනීමට

+94 112 515 161

Our Delivery Location

* Orders are open daily from 10 am to 5 pm.

About UsContact UsDelivery InfoTerms of Use
Facebook Twitter Instagram Pinterest

Copyright © 2023 Team9 Solutions

Home
Shop
Wishlist
More
More
  • Shop
  • About us